අපි ජිම් එකට ගිහින් යකඩ කන්නේ ඇයි? ඇග හදාගන්න නේ. එත් ඇග හැදෙන්න යකඩ විතරක් කෑවට මදි.පෝෂණය තියෙන්නත් ඕන. නැත්නම් සමහර අය දැකලා ඇති කොච්චර ජිම් ගියත් කෙට්ටු උන් ඉන්නවා.ඒ වගේම සමහර අය කොච්චර කෑවත් මහත් වෙන්නේ නෑ.සමහර අය ප්‍රෙස් එකට 70-80 ගහනවා .එත් පපුව ලෑල්ල වගේ.
අපි ජිම් එකෙදී මහන්සි වෙන තරමට අපිට හරියට පෝශනය ඔනේ වෙනවා.ඒ ගැන තමයි මන් දැන් විස්තර කරන්න යන්නේ.හැබයි කොටස් වශයෙන් තමයි දාන්න වෙන්නේ