Introducing Arm
අතේ ඇති පේශි වර්ග
ප්‍රධාන වශයෙන් අපේ අතේ ප්‍රධාන පේශී වර්ග 3 ක් තියෙනවා .
1.Biceps Brachii - බයිසෙප් එක
2.Tricesd Brachii.ට්‍රයි සෙප් එක
3.Forearm-ෆොර් ආර්ම්
Biceps Brachii - බයිසෙප් එක
මෙය උරහිසට පහලින් හා වැලමිට අතර තියන දෙකට බෙදුනු පේශියකි .
මුලික ක්‍රියාවලිය- අත එසවීම හා අත ඇතුල් පෙදෙසට නැවීමට දිග හැරීමට උදව් වීම .
Tricesd Brachii.ට්‍රයි සෙප් එක
මෙය උරහිසට හා වැලමිටට බැදී පවතින හිස් තුනක් ඇති පේශියකි .මෙය බයිසෙප් මසල් එකට විරුද්ද දිශාවෙන් නැතහොත් අත පිටුපස පිහිටයි .
මුලික ක්‍රියාවලිය- අත කෙලින් කිරීමේදී හා අත පිටුපසට නැවීමේදී උදව් කරයි .
Forearm-ෆොර් ආර්ම්
මෙය විවිධ ආකාරයේ පේශි කිහිපයක් එකතු වූ තැනකි .
මුලික ක්‍රියාවලිය- මෙම පේශී එකතුවෙන් අල්ල උඩ පහල කිරීම .මැනික් කටුව කරකැවීම යන ක්‍රියාවලි වලට උදව් කරයි .
මුලින්ම ආර්ම් එක කියන්නේ බොඩි බිල්ඩර් කෙනෙක්ගෙ තවත් ඉතාමත්ම වැදගත් අංගයක් .අපි දැන් බලමු අත්වලට තියන ව්‍යායාම මොනවද කියලා .
1.Standing Barbell Curls(ස්ටෑන්ඩින්ග් බාර්බෙල් කර්ල්ස් )
2.Arm Blaster Curls(ආර්ම් බ්ලාස්ටර් කර්ල්ස් )
3.Cheat Curls(චීට් කර්ල්ස් )
4.Preacher Curls(ප්‍රීචර් කර්ල්ස් )
5.3-Part Curls(21S) (ත්‍රීපාර්ට්ස් කර්ල්ස්)
6.Incline Dumbbel Curls(ඉන්ක්ලයින් ඩම්බෙල් කර්ල්ස්)
7.Seated Dumbbell Curls(සීටඩ් ඩම්බෙල් කර්ල්ස් )
8.Hammer Curls(හැමර් කර්ල්ස්)
9.Alternate Dumbbel Curls(ඕල්ට්ර්නේට් ඩම්බෙල් කර්ල්ස්)
10.Concentration Curls(කොන්සට්‍රෙශන් කර්ල්ස්)
11.Lying Dumbbel Curls (ලයින්ග් ඩම්බෙල් කර්ල්ස්)
12.Two hand Cable Curls(ටු හෑන්ඩ් කේබල් කර්ල්ස්)
13.Cable Curls With Preacher Bench( කේබල් කර්ල්ස් විත් ප්‍රීචර් බෙන්ච් )
14.Revers Curls(රිවර්ස් කර්ල්ස්)
15.Revers Preacher Bench Curls(රිවර්ස් ප්‍රීචර් බෙන්ච් කර්ල්ස්)
16.Machine Curls(මැශින් කර්ල්ස්)
0 comments:
Post a Comment