Basic Training INFO
පුහුණුවීමේ මූලික ක්‍රියාවලිය
බොඩිබිල්ඩින් කරන කෙනෙකුගෙ පලවෙනිම ක්‍රියාවලිය වෙන්නේ මසල් එක හදාගන්න ඒ වගේම ශරීරයේ මසල් බර වැඩිකරගන්න එක .ඒ වගේම ශරීරය බැලන්ස් කරගන්න එක.
බොඩිබිල්ඩින් කරන්න වයසක් අවශ්‍ය නෑ,කාලයක් අවශ්‍ය නෑ .ඒ වගේම මොන වගේ ශරීරයක් තියනවද කියන එක වැදගත් නෑ .උවමනාවයි ,කැපවීමයි තිබ්බහම ඇති .ගොඩක් අය කියන කතාවක් තමයි ජිම් එකට යන්න වෙලාවක් නෑ කියන එක .ඒක නිසා ඒ අයට පුලුවන් තමන්ට ජිම් එකෙන් දෙන
ව්‍යායාම දවස් කීපයකට වෙන් කරගන්න .ඒක හඳුන්වන්නේ ස්ප්ලිට් (Split) ට්‍රේනින් කියලා
Split training
Split training System එක යොදා ගැනීමෙන් වෙන්නේ මුලු ශරීරයටම එකපාර ව්‍යායාම කරන්නේ නැතුව කොටස් කොටස් වශයෙන් ව්‍යායාම කරවන එක .එකෙන් වාසි ගොඩක් තියනවා .
1. ව්‍යායාම් කිරීමේදී ගතවන කාලය අඩු වීම .
2. ව්‍යායාම කිරීමේදී ඇතිවන මහන්සිය අඩු වීම.
3. අදාල ව්‍යායාම කලබලයක් නොමැතිව කිරීමට හැකිවීම .
4. ශරීරයේ ව්‍යායාම කරන කොටසට වැඩි බරක් යෙදවීමට හැකි වීම .
Split training System එක යොදාගන්න තියන ලේසිම ක්‍රමය වෙන්නේ ශරීරය දෙකට බෙදා වෙන් කරගැනීම මගිනුයි .
ඒවා නම්
1.Upper Body Muscles
2.Lower Body Muscles
ඒ වගේම Split training System අවශ්‍යමනම් කොටස් 3 කට බෙදා වෙන් කරගන්නත් පුලුවන් .ඒ පලවෙනි දවස Pushing Muscle වලටත් දෙවනි දවස Pulling muscle වලටත් තුන්වෙනි දවස (Legs)කකුල් වලටත් බෙදාගන්නත් පුලුවන්.
*. Pushing Muscle = Chest,Shoulders,Triceps
*. Pulling muscle = Back,Biceps
ඒ වගේම Pushing Muscle ව්‍යායාමත් එක්ක Pulling muscle ව්‍යායාම පටලව ගන්න එපා.
ethakota sathiyata dawas dekai nam puluwan kohomada keranna one?
ReplyDeleteeekata 1 day -chest shouders triceps 2nd day- back arms -forarms legs valata
Deleteමචං බර කිලෝ 2-5 වගේ වැඩි කරගන්න මොකක්ද කරනන් ඔන
ReplyDelete